↓↓↓ Video ↓↓↓

දාම ඝාතකයා 2021 new movie with sinhala subtitle thriller සබ් කරන්න. කමෙන්ට් එකක් දාන්න.

Воспроизведение вашего видео начнется через 40

↓↓↓ Video ↓↓↓

1 Просмотры

මුකිලන් කියන්නේ දක්ෂ CBI නිළධාරියෙක්, එයාගෙ ජීවිතේ සම්පූර්ණ වෙනස් මාවතකට ගෙන ගිය පරික්ෂණය, X ව්‍යාපෘතිය ගැන තමයි කතාව යන්නේ. කතාව ගැන පොඩ්ඩක් විතර කිය...

Дата загрузки:2021-09-15T08:30:14+0000

↓↓↓ Video ↓↓↓

Издатель
මුකිලන් කියන්නේ දක්ෂ CBI නිළධාරියෙක්, එයාගෙ ජීවිතේ සම්පූර්ණ වෙනස් මාවතකට ගෙන ගිය පරික්ෂණය, X ව්‍යාපෘතිය ගැන තමයි කතාව යන්නේ. කතාව ගැන පොඩ්ඩක් විතර කියන්නං, නගරයේ මාස 2ක් වගේ කාලයක් ඇතුලත මිනිමැරුම් 3ක් සිද්ධ වෙනවා. ඒ හැම මිනීමැරුමක්ම කරල තියෙන්නේ සමාන විදිහකට, හැමෝගෙම බෙල්ලේ X හැඩයේ කැපුමක් තියෙනවා. හැබැයි මේ හැම මිනීමැරුමක්ම කරල තියෙන්නේ එක පුද්ගලයෙක් නෙමේ, මියගිය කෙනාගෙ ලගම ඥාතියෙක් හරි එකට හිටපු කෙනෙක් හරි තමයි. ඒ වගේම මිනිමැරුමට පස්සේ ඒ හැම මිනීමරුවෙක්ම ඉන්නෙ සාමාන්‍ය මානසික තත්වෙනුත් නෙමෙයි, හැමෝටම මොකක්හරි අවුලක් වෙලා තියෙන්නේ. තව දෙයක්, මිනිමැරුම් වෙච්ච හැමතැනකම වගේ එක වෙනත් පුද්ගලයෙක්ගේ ඇගිලි සලකුණු තිබිල හම්බවෙනවා.
Copied by baiscope. lk
(sri lanka best subtitle website)

සිංහල උපසිරැසි සමඟ
Boomika new released Tamil movie (භූමිකා)
https://m.youtube.com/watch?v=meD5-Gmq8MQ

සැ.යු ❌channel එක අනිවා සබ් කරන්න Bell icon එක ක්ලික් කරන්න කමෙන්ට් කරන්න
Категория
Боевики
Комментарии выключены